තව්තිසා CAFE

පිස්සුද බන්...ඇති තරන් පුරවගන්න....දිව්ය ලොකෙ සල්ලි ගනුදෙනු වෙන් නැ....

Pages

  • Home
  • සිතුවිලි
  • සොබාසිරි
  • LIFE
  • කලාවෙන් බිදක්...
  • අපි ගැන

ඔබ මා දකිමින් New Song...


Artist  -   Piyumi Pathiraja ft Chandima Prasanna
Lyrics -   Thisara Sulakshana
Music -    Karunarathna Wijewardhana 

Watch Oba Ma Dakimin live - National Youth Award Ceremony 2018

Posted by තව්තිසා CAFE at 15:37 3 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

THE HIGH WAY short film trailer


A film by Dakshina Damruwan
Posted by තව්තිසා CAFE at 13:47 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

රාත්‍රිය මනරම් කියා Cover visual


Posted by තව්තිසා CAFE at 13:16 1 comment:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

පාට් ටයිම් Funny video


තම්පුගෙයි ජිල්බුගෙය් තව්තිසාවෙ ආතල්...




A funny video by Thisara Sulakshana
Posted by තව්තිසා CAFE at 12:40 4 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විඩියො ගැලරිය

SIHINAYAKI OBA COVER SONG



Details

Artist - Dinuka Pramodya ft Rashmi Kalum
Director - Dakshina Damruwan
Edit - Thisara Sulakshana

Posted by තව්තිසා CAFE at 09:23 4 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විඩියො ගැලරිය
Home
Subscribe to: Comments (Atom)

Today Image

Today Image
තවත් චායාරූප සදහා "සොබාසිරි","Life" වෙත පිවිසෙන්න

Search This Blog

QR

QR
Search me

Followers

Powered By Blogger

PLAY HOME

  • https://www.miniclip.com/games/superhot/en/#t-w-c-H
  • PLAY MINI GAMES
තාර පීප්පයක්
මුනින් අතට පෙරලලා
වලාකුළු පාලම දිගේ
ඒ අතට
මේ අතට
කවුදෝ තල්ලු කරන් ගිහින්..

දේදුනු පාර මග දෙපස
ලෑලි ගෙවල් වල සුරඟනන්..
ටකරන් වහල උඩ
ටයර් පලු පිරිවරන්..
සෝ ගීත ගයන්නේ
එකතකින් දැලි පිහදමන්..
අමාපැණි ලැබෙන්නේ
වසරකට දැන් එක් වරක්...

පාරේ කුණු අදින්නේ
තව්තිසා දෙව් පුතුන්
ට්‍රැක්ටරේ පදින්නේ උ
න්ගේ මහතැන්ගේ එකෙක්
සිඟමනෙන් යැපෙන්නේ
ඉෂ්ඨ දෙව් වංශියන්
කලුවරෙයි දුවන්නේ
පිං බැටරි බැහැලා දැන්...

සුර පුරයේ විසිතුරුව
තුහින සේ දියාරුය..
හුස්මටිකවත් ගන්න
නිදහසක් නැති හැඩය..
සැණකෙළිය මළගමකි
පැමිණි දුක තිත්තමය..
මනුසතුන් ⁣කරන පව්
දෙව්බඹුන් ලබනවය...

පව් පොතේ පිටු පිරිලා
පිං පොතෙත් පවු ලියලා...
පිං වලින් හුස්මගත්
දෙවියන්ට වස් වැදිලා..
පූජාවට්ටිත් සොරා ගත්
බවට සැල වීලා...
දේවාලේ ඉස්සරහය
මළබෙරේ බිම තියලා...

කවිදු N අමරතුංග

Featured post

පාට් ටයිම් Funny video

තම්පුගෙයි ජිල්බුගෙය් තව්තිසාවෙ ආතල්... A funny video by Thisara Sulakshana

Wikipedia

Search results

පිස්සුද බන්...ඇති තරන් පුරවගන්න....දිව්ය ලොකෙ සල්ලි ගනුදෙනු වෙන් නැ....

  • Powerfull life
  • තව්තිසා CAFE

Blog Archive

  • ▼  2020 (5)
    • ▼  January (5)
      • ඔබ මා දකිමින් New Song...
      • THE HIGH WAY short film trailer
      • රාත්‍රිය මනරම් කියා Cover visual
      • පාට් ටයිම් Funny video
      • SIHINAYAKI OBA COVER SONG

Report Abuse

Total Pageviews

තව්තිසා CAFE

පිස්සුද බන්...ඇති තරන් පුරවගන්න....දිව්ය ලොකෙ සල්ලි ගනුදෙනු වෙන් නැ....

Popular Posts

  • SIHINAYAKI OBA COVER SONG
    Details Artist - Dinuka Pramodya ft Rashmi Kalum Director - Dakshina Damruwan Edit - Thisara Sulakshana
  • පාට් ටයිම් Funny video
    තම්පුගෙයි ජිල්බුගෙය් තව්තිසාවෙ ආතල්... A funny video by Thisara Sulakshana
  • ඔබ මා දකිමින් New Song...
    Artist  -   Piyumi Pathiraja ft Chandima Prasanna Lyrics -   Thisara Sulakshana Music -    Karunarathna Wijewardhana  Watch Oba Ma ...
  • රාත්‍රිය මනරම් කියා Cover visual
  • THE HIGH WAY short film trailer
    A film by Dakshina Damruwan

Contact Form

Name

Email *

Message *

Pages

  • Home
  • සිතුවිලි
  • සොබාසිරි
  • LIFE
Picture Window theme. Powered by Blogger.